Gossips නිදහස් දිනය ගැන විපක්ෂයට ගැටළුවක් Posted on January 30, 2019 Author admin Comments Off on නිදහස් දිනය ගැන විපක්ෂයට ගැටළුවක් නිදහස් දිනයේ නාමය වෙනස් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව යටතේ රටේ නිදහස ගැන ගැටළු මතුවී ඇතැයි විපක්ෂය පවසනවා. හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.