නිදහස් දිනයේ නාමය වෙනස් කිරීමට තරම් වත්මන් ආණ්ඩුව යටතේ රටේ නිදහස ගැන ගැටළු මතුවී ඇතැයි විපක්ෂය පවසනවා.
හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
එක්දින ශ්‍රේණිගත කිරීම්වල රෂීඩ් ඛාන් ඉදිරියෙන්
Posted on Author admin
නවතම ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගතකිරීම්වලට අනුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් තුන්ඉරියව්වෙන් කැපී පෙනෙන ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණ තිබෙනවා. ඔහු එක්දින පන්දු යවන්නන් අතර ද දෙවන ස්ථානය පත්ව… Read More
ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ රන්ජන් ගැන කියන කතා
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ගොණුකර ඇති පෙත්සම් විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදුකළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව දේශපාලනඥයින්… Read More
ව්‍යවසායකයින් සඳහා ණය යෝජනා ක්‍රම 100 ක්
Posted on Author admin
දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ව්‍යාපාරිකයින් නඟා සිටුවීම සඳහා ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම 100ක පුළුල් වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට,… Read More