Gossips නිදහස් චතුරශ්‍රය අවට රථවාහන තදබදයක් Posted on September 13, 2018 Author admin Comments Off on නිදහස් චතුරශ්‍රය අවට රථවාහන තදබදයක් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට මාර්ගවල මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. වැටුප් ගැටළුව ඇතුලූව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අද දහවල් මෙම පා ගමන ආරම්භ කළා.