Gossips

නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.
මේ හේතුවෙන් ඒ අවටින් ගමන් කරන රථ වාහන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.