Gossips නිදහස් කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය Posted on February 27, 2018 Author admin Comments Off on නිදහස් කුසලාන සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය නිදහස් කුසලානයට එක්වන 20 දෙනෙකුගේ මූලික සංචිතයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය ලැබී තිබෙනවා.එම සංචිතයට වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර නොමැති අතර ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇති බවයි සඳහන් වන්නේ.