Sports

නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක්

Colombo (Newsfirst) – නිදහස් කුසලාන පන්දුවාර 20යි 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. තරගාවලියේ දෙවන තරගය වූ මෙය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ඊයේ පැවැත්විණි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 4 බිඳ වැටුණේ, ලකුණු 72කදී ය. ලිටන් ඩාස් සහ සබීර් රහ්මාන් 5 වන කඩුල්ලට […]

The post නිදහස් කුසලානයේ බංග්ලාදේශයට එරෙහි තරගයෙන් ඉන්දියාවට කඩුලු 6ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.