Gossips

නිදහස් කලා සන්ධානය බදු දඩයමට එරෙහිව සීරුවෙන්

"බදු දඩයමටඑරෙහිව සීරුවෙන් සිටින්” මැයෙන් නිදහස් කලා සන්ධානය කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණා.
ඒ සඳහා කලාකරුවන්ට අමතරව විද්වතුන්, දේශපාලනඥයින් සහ වෘත්තියවෙදීන් පිරිසක් එක්ව සිටියා.