Gossips නිදහස් කලා සන්ධානයේ චෝදනාව Posted on November 18, 2018 Author admin Comments Off on නිදහස් කලා සන්ධානයේ චෝදනාව 2015 ජනාධිපතිවරණයේදී ජනතාව මුලාවේ දැමූ කලාකරුවන් දැන් වෙනත් නමකින් පෙනී සිටිමින් යළිත් ජනතාව මුලාකිරීමට සූදානම්වන බවට නිදහස් කලා සන්ධානය චෝදනා කරනවා.කොළඹදී අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළකළා.