2015 ජනාධිපතිවරණයේදී ජනතාව මුලාවේ දැමූ කලාකරුවන් දැන් වෙනත් නමකින් පෙනී සිටිමින් යළිත් ජනතාව මුලාකිරීමට සූදානම්වන බවට නිදහස් කලා සන්ධානය චෝදනා කරනවා.
කොළඹදී අද (18) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළකළා.
Related Articles
දුම්රිය තාක්ෂණ නිලධාරීන් හෙට සිට අකුරට වැඩ
Posted on Author admin
දුම්රිය තාක්ෂණ නිලධාරින් සහ තාක්ෂණ සහයක ශිල්පීන් හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැරසෙනවා. ඒ සිය වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කරගනිමින්. මෙම… Read More
අගමැති හමුවූ ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා
Posted on Author admin
මැතිවරණයට සහය ලබාදීම සඳහා ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එක් අවස්ථාවක තමන්ද හමුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා දිවුරුම්… Read More
Update – තෙඹුවනදී නොසන්සුන් වූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්
Posted on Author admin
කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඔහු අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත… Read More