නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී තත්ත්වයක පැවතීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කරන කාන්තාවක් ගැන විමර්ශණ (ඡායාරූප)
Posted on Author admin
ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයන් විවාහ කර ගනිමින් වංචනික ලේඛන සකසා ඔවුන්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිසියට ලැබුනු පැමිණිල්ලකට… Read More
රුපියල් දහස ඉල්ලා අදත් වතු කම්කරුවන් පාරට බසී
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අද (12) දින වතුකරයේ ස්ථාන කීපයක වතු කම්කරුවන් උද්ඝෝෂණවල නිරත වුනා. මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ, ඕල්ටන් මංසන්දියේ අද දහවල් ටයර් දල්වා… Read More
දෙමළ ජාතික සන්ධානය තානාපතිවරු හමුවෙයි
Posted on Author admin
දෙමළ ජාතික සන්ධානය සහ මෙරට සිටින මහකොමසාරිස්වරුන් මෙන්ම තානාපතිවරුන් අතර හමුවක් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදි අද පැවැත්වුණා. පැයකට ආසන්න කාලයක් පැවති එම සාකච්ඡාව සඳහා ඇමරිකා එක්සත්… Read More