Gossips නිදහස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී විය යුතුයි – ජනපති Posted on March 9, 2019 Author admin Comments Off on නිදහස් අධ්‍යාපනය සහ පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී විය යුතුයි – ජනපති නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික අධ්‍යාපනය තරඟකාරී තත්ත්වයක පැවතීම අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින්.