ඇඹිලිපිටිය – පනාමුරේ – 5 කණුව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පොලීසිය අද අලූයම අත්අඩංගුවට ගත්තා. 
ඔවුන් නිදන් හැරීම සදහා යොදා ගත් භාණ්ඩ තොගයක් ද එහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. 
සැකකරුවන් පනාමුරේ  ප්‍රදේශයේම පදිංචිකරුවන් වනවා.



