නිදන් වස්තු සෙවීමේ අරමුණින් කැණිම් කරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු මහනුවර – රංගල – හතමුණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද අලූයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35, 38 සහ 55 යන වයස්වල පසුවන අංකුඹුර හා නාරාංගොල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
නිදන් සෙවීමේ අරමුණින් වැව් බැම්මක ගල් ඉවත් කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.
