මොනරාගල – දඹගල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සොයා කැණීම් සිදුකළ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ගල් විදීම සදහා යොදා ගන්නා උපකරණයක් ද සොයා ගත් බවයි.
අද අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් කැබිතිගොල්ලෑව, කොළඹ සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
