Gossips නිට්ටඹුව අනතුරකින් අඹුසැමි යුවලක් මරුට Posted on October 7, 2018 Author admin Comments Off on නිට්ටඹුව අනතුරකින් අඹුසැමි යුවලක් මරුට නිට්ටඹුව කලල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ. අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.