ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ නික් පෝතාස් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව එළඹෙන බංග්ලාදේශ – බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරගාවලියේ ප්‍රධාන පුහුණුකරු ලෙස නික් පෝතාස් කටයුතු කිරීමට නියමිතයි.
