නැවත දැනුම් දෙනතුරු මහනුවර පාසල් වසයි 
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙනතුරු අද (07) සිට වසා දමා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

බැඳුම්කර වංචා විමර්ශන සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කරනු ලැබ සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට දිවයිනට පැමිණ නැතැයි වාර්තා වේ. මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට අධිකරණය ලබාදී තිබූ කාලය අදින් අවසන් වනවා. මෙරට පුරවැසියෙකු නොවන අර්ජුන් මහේන්ද්‍රන් මහතා […]
The post දුන් කාලය අවසානයි – අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණ නියෝගය මගහරී appeared first on Lankatruth.
Related posts:අර්ජුන් ඇලෝෂියස්ට බැඳුම්කර ගණුදෙනුවේ තොරතුරු අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ලැබුණ හැටි හෙළිවෙයි.
ඇමතිකම් ඕන නම් දෙන්නම් – රනිල් මහේන්ද්‍රන්ගේ කතාව මගහරී
VIdeo: මානව හිමිකම් ගැන මොර දුන් මහින්ද විවාදය මගහරී
ජනපති අධිකරණ නියෝගය අත්හිටුවයි
දුමින්ද ගැන දුන් නියෝගය කොළඹ මහාධිකරණ ඉවත්කරයි
ශිෂ්‍ය උද්ඝෝෂණ පාගමනට අධිකරණ නියෝගය හරස්වෙයි
විනිසුරු පිලපිටිය දුන් නියෝගය ගැන නීති ක්ෂේත්රයේ විමතිය
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට එයි
වී අස්වැන්න නෙලීම ආරම්භ වනවාත් සමගම වී මිල රුපියල් 27 දක්වා අඩු වී ඇති බවත් හාල් මිල රුපියල් 80දක්වා ඉහළ ගොස් ඇති බවත්, මෛත්‍රී, රනිල්, මහින්ද බලය වෙනුවෙන් කුළල් කාගනිමින් ඉන්නි නමුත් ගොවිජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් කිසිම ප්‍රතිචාරයක් නොදක්වන බවත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි. පසුගිය 18වනදා වාරියපොළ බයව වෙල් […]
The post මෛත්‍රී, රනිල්, මහින්ද බලයට කුළල් කාගන්නවා – ගොවිජනතා ප්‍රශ්න ගැන වගේ වගක් නැහැ – වී මිල රු. 27ට බහිද්දී හාල් මිල රු. 80ත් පැනලා appeared first on Lankatruth.
Related posts:රනිල් කතා කරන්නේ මන්ත්‍රීවරුන්ගේ අමාරුකම් ගැනයි-ජනතා ප්‍රශ්න තේරෙන්නේ නැහැ
පවුල් බලයට මමත් කැමති නැහැ – ඒත් මට කරන්න දේකුත් නැහැ
මහින්ද – බොදුබල සේනා කුළල් කා ගනී
සෙනසුරු අපලයක් නිසා රනිල් හදිසියේ ඉන්දියාවට පැනලා
ආණ්ඩුවට ‘නිපුන’ හා ‘අරලිය’ සහල් ලොකුවෙලා. ගොවි ජනතාව ගැන වගේ වගක් නැහැ – නාමල් කුරුණාරත්න
මහින්ද 2014 දී හාල් මෙට්රිතක් ටොන් ලක්ෂ 06ක් ගෙන්වලා
රාජ්‍ය සේවය දියකර හැරීමට කටයුතු කළ රනිල්-මෛත්‍රී-මහින්ද කණ්ඩායමට රාජ්‍ය සේවකයින්ගෙන් ඡන්දය ඉල්ලන්න අයිතියක් නැහැ…
මහින්දට දෙන්නෙ නැහැ-රනිල් සුදුසු නැහැ
අවුරුදු 21ට වැඩි සෑම සිංගප්පූරු වැසියකුටම සිංගප්පූරු ඩොලර් 300ක පාරිතෝෂිකයක් (බෝනස් මුදලක්) ගෙවන බව සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඉකුත් දා නිවේදනය කර ඇත. පසුගිය වසරේ අයවැයෙන් සිංගප්පූරු ඩොලර් බිලියන 10ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 7.6) අතිරික්තයක් ලැබී ඇති බවත් එහි ප්රතිලාභ සිංගප්පූරු වැසියන්ට හිමි විය යුතු බවත් සඳහන් කරමින් සිංගප්පූරු මුදල් අමාත්‍යවරයා ඒ බව […]
The post අවුරුදු 21ට වැඩි සිංගප්පූරු වැසියන්ට බෝනස් appeared first on Lankatruth.
Related posts:MILCO බෝනස් කැපූ තොන්ඩාට ලක්ෂ 24ක බෝනස්
අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සිංගප්පූරු යයි
මාමාගේ සිංගප්පූරු හීනය
සජින් වාස්ට සිංගප්පූරු යන්න අවසර
සාමාන්‍ය වැසියන්ට තහනම් කලාපයක්
DIG වාස් ‘සිංගප්පූරු සරත්’ගෙනුත් කප්පම් අරගෙන
සූඩාන වැසියන්ට බෙදුම්වාදයේ ප්රතිලාභ
ඕමන්ත මුරපොළෙන් සාමාන්‍ය වැසියන්ට බාධාවක් නැහැ
