නැවත දැනුම්දෙන තුරු මෙරට සන්නිවේදන ජාල හරහා ෆේස්බුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කර තිබෙනවා.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අදාළ තීරණය ගත් බවයි.
Related Articles
අදත් උණුසුම් වූ පුංචි ආණ්ඩු
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජය ගත් දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නගරාධිපති ධුරය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26) සමත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත් තංගල්ල… Read More
එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රිමාන්ඩ්
Posted on Author admin
තලංගම කොස්වත්ත ප්‍රදේශයේදී බස් රථ රියදුරෙකුට පහර දුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් සහ ඔහුගේ බිරිඳ ලබන 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද (27) කඩුවෙල මහේස්ත්‍රාත්… Read More
ලූෂන් පුෂ්පරාජ්ට වටිනා තිළිණයක්
Posted on Author admin
ආසියානු කායවර්ධන තරගාවලියකදී ශුරතාවය දිනාගත් ලූෂන් පුෂ්පරාජ්ටගේ දක්ෂතා අගයමින් මිලියන 4.5 වටිනාකමිකින් යුත් නිවසක් තිළිණ කරන්නට නිවාස හා ඉදිකිරීම් ආමත්‍ය සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා…. Read More