හම්බන්තොට සිට මුහුදු සැතපුම් 200 කට අධික දුරකදී ධීවර යාත්‍රාවක් නැවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහි සිටි ධීවරයින් පස් දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවර බෝට්ටුවක ධීවරයින් විසින් කටයුතු කර තිබෙනවා.
එලෙස දිවි බේරාගත් ධීවරයින් පිරිස අද (02) කුඩාවැල්ල ධීවර වරායට පැමිණියා.
Related Articles
Update : මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
Posted on Author admin
මාතර වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මිට සුළු මොහොතකට පෙර මාතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. ඔහු චාමර ඉන්ද්‍රජිත් නමැති වේයන්ගොඩ ප්‍රදේශයේ… Read More
අයවැයට විරුද්ධ වීමට සැරසෙන දෙමළ ජාතික සන්ධානය
Posted on Author admin
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට පියවර නොගන්නේ නම් අයවැයට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය ඡන්දය පාවිච්චි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් පවසනවා. අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයක… Read More
ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර, දෙවන වටයේ සාකච්ඡා පෙබරවාරියේ
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡාව පෙබරවාරි මස පැවැත්වෙන බව විදෙස් වාර්තා පවසනවා. ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් උතුරු කොරියාවට ලිපියක්… Read More