Gossips නැගෙනහිර ආණ්ඩුකාර නිළ නිවස ආසන්නයෙන් ජීව අත්බෝම්බ දෙකක් හමුවේ Posted on July 6, 2018 Author admin Comments Off on නැගෙනහිර ආණ්ඩුකාර නිළ නිවස ආසන්නයෙන් ජීව අත්බෝම්බ දෙකක් හමුවේ මඩකලපුව නගරයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර නිළ නිවසට ආසන්න ස්ථානයක තිබී ජීව අත්බෝම්බ දෙකක් පොලීසිය සොයාගෙන තිබෙනවා.මඩකලපුව පොලීසිය සඳහන් කළේ එම ස්ථානයේ මීට පෙර යුද හමුදා කදවුරක් ස්ථාපිත කර තිබූ බවයි.