සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා නැගෙනහිර පළාතේ ගුවන් සේවාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්.
