හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබු ඉරාන යාත්‍රාවක් දකුණු මුහුදු තීරයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි ඇති හෙරොයින්වල වටිනාකම රුපියල් බිලියනයකට අධික බවට අනාවරණ වී ඇත්තේ.
නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.
මෙම ඉරාන යාත්‍රාව මේවන විට කොළඹ වරාය වෙත රැගෙන එමින් පවතින බව සඳහන්.
