අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ජනතාව මුදා ගැනීමේ සහන කටයුතු සඳහා මේ වන විට කණ්ඩායම් 49ක් යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.
ඊට අමතරව සහන කටයුතු වෙනුවෙන් යෙදවූ ඩිංගි යාත්‍රා සංඛ්‍යාව ද 49ක් දක්වා වැඩි කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
මේ අතර, අද පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය රත්නපුර – හිදව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.