Gossips

නාවල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්

නාවල පිහිටි විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතිබව පොලිසිය පවසනවා.