ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම වලක්වන බලගතු පුද්ගලයින් රජය තුළ සිටින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, මහාචාර්ය ජී.එල්.පිීරිස් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
බස් ගාස්තු ගැන යළි අනතුරු ඇඟවීමක්
Posted on Author admin
ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය ඉක්මවා ඉන්ධන මිල ඉහළ දැමුවහොත් යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්රවෘත්ති අංශයට සදහන්… Read More
දුම්රිය සාමාජිකයින් යළි තීරණයකට සැරසේ
Posted on Author admin
දුම්රිය වෘත්තීය සමිති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වෙයි වැටුප් ගැටලූව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව… Read More
ඒ.එච්.එම්.ෆවුසිට රාජ්‍ය අමාත්‍ය ධුරයක්
Posted on Author admin
ජාතික සමගිය හා සංහිඳීයාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී මේ දිවුරුම් දීම සිදුවූ බවයි ජනපති මාධ්‍ය අංශය නිවේදනයක්… Read More