Gossips

නාලක ද සිල්වා තවමත් අත්අඩංගුවට ගෙන නැහැ – පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා

පසුගිය දා මහනුවර ප්‍රදේශ කිිහිපයක ඇති වූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට ආණ්ඩුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යොදා ගැනීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට නොගෙන තවදුරටත් ආරක්ෂා කරන බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා.
එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කොළඹ අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රටේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සුළුපටු අපරාධයක් සේ සැලකිය නොහැකි බවයි.