ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
සුළං වේගය අදත් වැඩි වෙයි
Posted on Author admin
දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය අද දිනයේත් වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම, උතුරු, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළං වේගය විටින් විට… Read More
ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ
Posted on Author admin
ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 45ක් නියෝජනය කරන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 16,000කගේ සහභාගීත්වයෙන් ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී අද ආරම්භ වනවා. සමාරම්භක උළෙල අද සන්ධ්‍යාවේ පැවැත්වීමට… Read More
අනුදැනුමකින් තොරව උතුර පළාත් සභාව නොපවත්වන ලෙසට ආණ්ඩුකාරවරයාගෙන් දැනුම්දීමක්
Posted on Author admin
උතුරු පළාත් සභාවේ මීළඟ අමාත්‍ය මණ්ඩල සැසිවාරය තමන්ගේ අනුදැනුමකින් තොරව නොපවත්වන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පළාත් සභාවේ ලේකම්වරයාට ඊයේ දැනුම් දී තිබෙනවා. දූෂණ චෝදනා එල්ල වීම… Read More