ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී කිසිවෙක් නොසිතන බොහෝ දෙනෙක්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳ හෙළිදරව් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
