Gossips

නාලක ද සිල්වා එළඹෙන 27දක්වා යළි රිමාන්ඩ්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු DIG නාලක ද සිල්වා එළඹෙන 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.