ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සාක්ෂි පැවතිය ද තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජනහමුවකට එක්වෙමින්.
