ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව සාක්ෂි පැවතිය ද තවමත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති ජනහමුවකට එක්වෙමින්.
Related Articles
හෝමාගම විවිධ සේවා සමූපකාර සමිතියේ ශාඛා පරිපාලකවරයෙකුට පහරදීමක්
Posted on Author admin
හෝමාගම විවිධ සේවා සමූපාකාර සමිතියේ ශාඛා පරිපාලකවරයාට කිසියම් පිරිසක් පහරදීම හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 04 වනදා තවත් නිලධාරීන් දෙදෙනෙකු සමඟ මොහු හෝමාගම පොහොර… Read More
දකුණු කොරියාවෙන් එකඟතාවක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය හතරෙහි ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම සඳහා දකුණු කොරියාව එකඟතාව පළකර තිබෙනවා. මෙම ධීවර වරායන් ඉදිවන්නේ උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් සහ චලෙයි යන ප්රදේශවලයි…. Read More
එක්නැලිගොඩ සිද්ධියට බුද්ධි අංශ ලුතිනන් කර්නල්වරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකු වන ලූතිනන් කර්නල් එරන්ත පීරිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට… Read More