Gossips

නාරාහේන්පිට CTB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
එම කාර්යාලයේ සේවකයන් පිරිසකගේ විරෝධතාවයක් ඊට හේතුව බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.