Gossips

නාය යාමකින් උගන්ඩාවේ 34 දෙනෙකු මරුට

උගන්ඩාවේ – මව්න්ට්එල්කෝන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් කිහිපදෙනෙකුම අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උගන්ඩාවේ දකුණු ප්‍රදේශයේ ආශ්‍රිතව මේ දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින අතර, එහි බලපෑමෙන් මෙම නායයාම් සිදුව තිබෙනවා.