උගන්ඩාවේ – මව්න්ට්එල්කෝන් ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් කිහිපදෙනෙකුම අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උගන්ඩාවේ දකුණු ප්‍රදේශයේ ආශ්‍රිතව මේ දිනවල දැඩි වර්ෂාපතනයක් පවතින අතර, එහි බලපෑමෙන් මෙම නායයාම් සිදුව තිබෙනවා.
Related Articles
අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව මන්ත්‍රී ඩලස් කියයි
Posted on Author admin
මෙවර අයවැය අලංකාර වචනවලින් පමණක් හැඩ වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා. ඒ, අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනයට… Read More
විපක්ෂ නායක, හිටපු ජනපති හමුවීමේ සූදානමක
Posted on Author admin
දෙමළ ජනතාවගේ ගැටළුවලට ස්ථිර විසදුමක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ද සාකච්ජා කිරීමට සූදානම් බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ඔහු මේ අදහස් පල කළේ උතුරේ ප්‍රධාන අමාත්‍ය… Read More
වැලිගම සූදුපොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
වැලිගම – රැලගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා කාන්තාවන් 8 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අතරින් කාන්තාවන් පස්දෙනෙකු පෙර වැරදි සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින බවයි මූලික… Read More