ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (02) පැවැති සම්මන්ත්රණයකදීයි.
Related Articles
මහනුවර දේපළ සඳහා වන්දි ගෙවීම කඩිනම් කරයි
Posted on Author admin
මහනුවර ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් වලින් පසු හානි සිදුවූ දේපළ සඳහා කඩිනමින් වන්දි ගෙවීමට අද පැවැති විශේෂ සාකච්ඡාවකදී තීරණය වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී… Read More
දින 50 ගැන බැසිල් කථා කරයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලසීමාව මෙරට මහජනතාවට වාසිදායක වූ කාලසීමාවක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට… Read More
මල්ලාකම් ගැටුමට අත්අඩංගුවට ගත් 12 දෙනා යළි රිමාන්ඩ්
Posted on Author admin
යාපනය – මල්ලාකම් ප්‍රදේශයේ ඇති වූ කලහකාරි සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 12 දෙනා ලබන මස 13 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් අද මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට… Read More