Gossips නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි Posted on September 2, 2018 Author admin Comments Off on නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (02) පැවැති සම්මන්ත්‍රණයකදීයි.