එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මට්ටක්කුලියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි
Posted on Author admin
මට්ටක්කුලිය – සමිට්පුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම පුද්ගලයා සිය බිරිද සහ කුඩා දරුවා සමග ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නවතා පුද්ගලයෙකු ඊට… Read More
හදිසියේම අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දේ ගැන විශේෂ දැනුම්දීමක්
Posted on Author admin
හදිසියේම අද මධ්‍යම රාත්‍රියේ සිදුවන දේ ගැන විශේෂ දැනුම්දීමක් අද මධ්‍යම රාත්‍රියේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන… Read More
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් මෝදර කාලි කෝවිලට
Posted on Author admin
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවය කරන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගම් සාමාජිකයින් පිරිසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු ඉහළ නිලධාරීන්ට එරෙහිව අද පෙරවරුවේ මෝදර කාලි කෝවිලේදී පොල් ගසා විරෝධය… Read More