Gossips

නායකත්වය වෙනසක් වුවහොත් එජාපයට එන බව වසන්ත සේනානායක කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වුවහොත් තමන් නැවතත් එම පක්ෂය හා එක්වන බව අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.