එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පළාත් පාලන මැතිවරණයට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සඳහා එම පක්ෂය තරඟ කළ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) සඳහන් කළා.
එහිදී ඔවුන් කියා සිටියේ ප්‍රාදේශීය සභාවට ලැයිස්තුවෙන් සභිකයින් තෝරා ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවයි.
