එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව පළාත් පාලන මැතිවරණයට අම්බලන්තොට ප්‍රාදේශීය සභාව සඳහා එම පක්ෂය තරඟ කළ අපේක්ෂකයින් පිරිසක් මාධ්‍ය හමුවක් කැඳවමින් අද (15) සඳහන් කළා.
එහිදී ඔවුන් කියා සිටියේ ප්‍රාදේශීය සභාවට ලැයිස්තුවෙන් සභිකයින් තෝරා ගැනීමේදී අසාධාරණයක් සිදුව ඇති බවයි.
Related Articles
විජයකලා ගැන කතා කරන, එජාප කෘත්‍යාධිකාරිය ඇරඹේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. අද (25) පැවැත්වෙන කෘත්‍යාධිකාරී… Read More
ටැංකි රියදුරන් පැය 48ක් ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක
Posted on Author admin
ලබන බදදා මධ්‍යම රාත්‍රියේ සිය පැය 48ක් ධාවනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එලඹීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා කොළඹ… Read More
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ගැන කථානායකවරයාගේ තීරණය දැනුම්දෙයි
Posted on Author admin
විපක්ෂ නායකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පිළිගැනීමට සිදුවන බව කථානායකවරයා, පක්ෂ නායකයන්ට දැනුම්දී තිබෙනවා. අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායක කරූ ජයසූරිය වැඩිදුරටත් පවසා ඇත්තේ… Read More