Gossips

නායකත්වයේ වෙනසක් නොමැතිව එජාපයට අනාගතයක් නැහැ- හිටපු මහ ලේකම් කියයි

නව ගමනක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.
කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ ලේකම්වරයා සඳහන් කළේ පූර්ණ ප්‍රතිසංවිධානයක්න් තොරව එක්සත් ජාතික පක්ෂයට ඉදිරි ගමනක් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බවයි.