Gossips නාමල් කුමාර CIDයට Posted on September 17, 2018 Author admin Comments Off on නාමල් කුමාර CIDයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.