Gossips

නාමල් කුමාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් සිදුකළා.
ඒ, ගොවීන්ට පොහොර ලබාදීමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට ඉල්ලමින්.
අනතුරුව පිටතට පැමිණි පසුගිය කාලය තුළ අවධානයට යොමුවූ ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.