දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර කරළියට පැමිණියේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ඔහුට හිමිවිය යුතු දීමනා නොගෙවීම හේතුවෙන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
පිළියන්දලින් කැපුම් තුවාල සහිත සිරුරක් හමුවෙයි
Posted on Author admin
පිලියන්දල – හැඩිගම – අලූත්පාර ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව මිය ගිය තරුණයෙකුගේ සිරුරක් පොලීසිය ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පිළියන්දල පොලීසියට ලද… Read More
මහමඟදී රියදුරන්ගේ රෝග පරික්ෂා කිරිමේ නව වැඩපිළිවෙළක් – ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන්
Posted on Author admin
මාර්ගයේ ධාවනය කෙරෙන අතරතුර රියදුරන්ගේ ලෙඩ රෝග පරීක්ෂා කිරීමේ නව වැඩපිලිවෙළේ රුධිරය ලබාගැනීමේ ක්‍රමවේදයට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ජාතික ප්‍රවාහන… Read More
අලූත් අවුරුද්දට සතොසෙන් පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට
Posted on Author admin
සිංහල සහ හින්දු අලූත් අවුරුදු උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සහන මිලට ලබාදීමට ලංකා සතොස කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා දිවයින පුරා අලෙවිසැල් 400කට වැඩි සංඛ්‍යාවක් යොදා ගැනෙන අතර, බස් නැවතුම්පල,… Read More