Gossips

නාමල් කුමාර තවත් හෙළිදරව්වකට සූදානමින්

ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට තමන් සූදානම් බව දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා පවසනවා.
අද අම්පාරේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු පැවසුවේ අදාළ පුද්ගලයා රාජ්‍ය සේවකයෙකු බවයි.