Gossips නාමල් කුමාරගෙන් යෝජනාවක් Posted on February 6, 2019 Author admin Comments Off on නාමල් කුමාරගෙන් යෝජනාවක් මාකඳුරේ මධූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබද අනාවරණ කළ නාමල් කුමාර මහතා අද කෑගල්ලේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළ කළා.