ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් විසින් පරීක්ෂණ තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත ලබා දී ඇතැයි දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර චෝදනා කරනවා.
අම්පාර ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කළා.
Related Articles
කල්ලාරු හස්තියාගේ දළ යුගලය ළඟ තබාගත් පුද්ගලයින් අධිකරණයේදී වරද පිළිගනී
Posted on Author admin
මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා. ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට… Read More
තලංගම වෙඩි තැබීම පාතාල කල්ලියක අත්වැරදීමක්
Posted on Author admin
බත්තරමුල්ල – තලංගම ප්‍රදේශයේ ඊයේ (18) සිදු වූ වෙඩි තැබීම පාතාල ක්‍රියාකාරකමක් බවට පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුණන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර,… Read More
භික්ෂු විනය සඳහා රාජනීතිය අවශ්‍ය නැහැ -නියංගොඩ විජිතසිරි නාහිමියන් කියයි
Posted on Author admin
භික්ෂු විනය සදහා රාජ නීතිය ඈඳාගත යුතු නැතැයි සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිත සිරි නාහිමියන් අවධාරණය කරනවා. උන්වහන්සේ මේ බව සදහන් කළේ රාගම – තුඩුවේගෙදර ඉසිපතනාරාම… Read More