Gossips නාමල් අදත් රහස් පොලීසියට Posted on October 11, 2018 Author admin Comments Off on නාමල් අදත් රහස් පොලීසියට ජනාධිපති මෛත්රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර තවත් කුමන්ත්රණ කිහිපයකට අදාළ හඩ පට භාරදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙනවා.