නාත්තණ්ඩිය – දංකොටුව මාර්ගයේ බටහිර තුම්මෝදර පාලම, ලොරි රථයක් සමඟ ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන රථ වාහන කොස්වත්ත – මාරවිල හරහා ධාවනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
(ඡායාරූප – ජූඩ් සමන්ත හලාවත )
