නාත්තණ්ඩිය – දංකොටුව මාර්ගයේ බටහිර තුම්මෝදර පාලම, ලොරි රථයක් සමඟ ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වන රථ වාහන කොස්වත්ත – මාරවිල හරහා ධාවනය කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.
(ඡායාරූප – ජූඩ් සමන්ත හලාවත )
Related Articles
වතු කම්කරු වැටුප් වැඩි කළ නොහැකි බව හාම්පුතුන්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අදත් වතුකරයේ ඇතැම් ස්ථානවල විරෝධතා පැවැත්වෙනවා. කොටගල නගරයේ වෙළඳසැල් අද උදෑසන සිට වසා දමා ඇති අතර, කළුකොඩි ඔසවමින් විරෝධතාවයක්… Read More
සරත් ෆොන්සේකාගේ චෝදනාවලට නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුමගෙන් පිළිතුරු
Posted on Author admin
හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන මහත්වරුන් අතර සිදුවන වාග් ප්‍රහාර දිනෙන් දිනම උණුසුම්වනවා. ඊයේ හිටපු අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා… Read More
හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 09වන ත්‍රිරෝද රථය පිළියන්දලට
Posted on Author admin
සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More