Gossips නාඩු සහ සම්බා සහල් කිලෝවකට උපරිම සිල්ලර මිලක් Posted on March 7, 2019 Author admin Comments Off on නාඩු සහ සම්බා සහල් කිලෝවකට උපරිම සිල්ලර මිලක් නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර තිබෙනවා.මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.