නාඩු සහල් කිලෝවක් සදහා රුපියල් 80ක සහ සම්බා සහල් කිලෝවක් සදහා රුපියල් 85ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් කටයුතු කර තිබෙනවා.
මෙම මිල ලබන අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.
Related Articles
බිරිඳට ඇසිඩ් ගැසූ සැමියෙකු අත්අඩංගුවට
Posted on Author admin
තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් සිටි පුද්ගලයෙකු හංවැල්ල පොලීසිය අද (01) අත්අඩංගුවට ගත්තා. හංවැල්ල – වැලිකන්න – වද්දොලුව පාර ප්‍රදේශයේ නිවසක නිදා සිටි තම බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල… Read More
රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල වෙත නව නිවේදනයක්
Posted on Author admin
නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා. ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ… Read More
උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇතෙකුට වෙඩි
Posted on Author admin
උඩවලව ජලාශයේ පිටවාන අසළ දී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වනජීවි අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අද (01) අලුයම ලද තොරතුරකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදුකළ… Read More