න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට උතුරු කොරියාව කටයුතු කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දකුණු කොරියාව පවසනවා.
එරට ජනාධිපති මූන් ජේ ඉන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
Related Articles
බන්දුලගෙන් චෝදනාවක්
Posted on Author admin
එට්කා ගිවිසුම නොමැතිව එහි අරමුණු ඉෂ්ඨ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන චෝදනා කරනවා. ඔහු මේ අදහස් පළ කළේ ඒකාබද්ධ විපක්ෂයේ අර්ථික පර්යේෂණ එකකයේ… Read More
12 හැවිරිදි දැරියක් ළිඳකට වැටීමෙන් මරුට
Posted on Author admin
අලවතුගොඩ – කසාවත්ත ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් දැරියක මියගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් දැරියව ළිඳෙන් ගොඩගෙන අකුරණ රෝහල වෙත රැගෙන යනවිටත් ඇය මියගොස් සිටි බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු… Read More
බඩඉරිඟු ආනයනය 50% කින් අඩුවේ
Posted on Author admin
ලබන වසර තුළ බඩ ඉරිඟු ආනයනය සියයට 50 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2017 වසරේ බඩ ඉරිඟු මෙටි්රක් ටොන් එක්ලක්ෂ 64,000 ක් ශ්‍රී ලංකාවට ආනයනය… Read More