න්‍යෂ්ටික ක්‍රියාකාරකම් අත්හැරීමට උතුරු කොරියාව කටයුතු කරන්නේ නම් ඔවුන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව දකුණු කොරියාව පවසනවා.
එරට ජනාධිපති මූන් ජේ ඉන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු කොරියානු සහ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
