Gossips නව සහල් වර්ගයක් අද වෙළඳපොලට Posted on November 29, 2018 Author admin Comments Off on නව සහල් වර්ගයක් අද වෙළඳපොලට වී අලෙවි මණ්ඩලය විසින් සකස් කරන ලද නව සහල් වර්ගයක් අද නිල වශයෙන් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි. නව සහල්වල පළමු ඇසුරුම අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.