Gossips

නව සන්ධානය සහ ජනපති අපේක්ෂකයන් ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට යෝජිත සන්ධානය සහ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදත් විවිධ අදහස් පළ වුණා.

rn