Gossips නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් සකස් කර නැහැ – විපක්ෂ නායක Posted on February 23, 2019 Author admin Comments Off on නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් සකස් කර නැහැ – විපක්ෂ නායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන නව සන්ධානයේ ව්‍යවස්ථාව මෙතෙක් නිර්මාණය කර නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. තිස්සමහාරාම ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.