ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට සූදානම් වන නව සන්ධානයේ ලාංඡනයක් සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළැඹ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
මාතර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලනඥයින් පිරිසක්ද අදහස් පළ කලා.