Gossips නව සන්ධානයේ මුල් පියවර හෙට Posted on February 21, 2019 Author admin Comments Off on නව සන්ධානයේ මුල් පියවර හෙට නව දේශපාලන සන්ධානය ආරම්භය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හෙට විශේෂ සාකච්ඡාවක නිරත වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.