ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයට එරෙහිවන පිරිසක් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී දයාසිරි ජයසේකර පවසනවා.
අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතු බවයි.
