Gossips

නව සන්ධානයක් පිහිටුවීමේ සාකච්ඡාව සහ ජනපතිවරණය ගැන විවිධ අදහස්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් පිහිටුවීම සම්බන්ධයෙන් ඊයේ සිදුකළ සාකච්ඡා සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළකළා.